අපි සාමාන්‍ය ජීවිතේදී කොච්චර නම් වැරදි කරනවද?
සමහරවිට ටයිප් කරද්දී අකුරක් වැරදෙන්න පුළුවන්, වාහනේ එලවද්දී පාරක් වැරදෙන්න පුළුවන්. ඒ වගේ වැරදීමකින් ලොකුම වුණොත් පොඩි අනතුරක් වෙයි.
හැබැයි ඔබ මොහොතකට හිතන්න, ඔබේ එක පොඩි අත්වැරදීමක් නිසා ඇසිපිය ගහන තත්පරයක් ඇතුළත, අදහාගන්න බැරි තරම් න්‍යෂ්ටික...