උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!
යාලුවනේ පොඩි නීති උපදෙසක් ඕන ඔයගොල්ලන්ගෙන් :)අපේ ගෙදරට දකුණු පැත්තේ ඉඩම අයිති මනුස්සයා පොලීසියට පැමිණිල්ලක් දාලා තියනව,ගෙදර නාන වතුර ඒ බකමූණගේ ඉඩමට යනව කියල :growl:ඒකා අපිට ඒ ගැන කියන් නැතිව තමා පැමිණිල්ල දාලා තියෙන්නේ :no: එහෙම වතුර මගුලක් අපේ පැත්තෙන්...