1. Vampire

    Mahela Jayawardene to join England as consultant

    මෙහෙට මාවන් ගෙන් තොර ලෝකයක් නැනේ. එකට උන් මක් කරන්නද
  2. Vampire

    සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

    සිරා කථාව. ජෙවිපි එක නග්ගලා වටේ යවනවා. ඊටපස්සේ මිනිස්සු නොදෙනවා කියලා මනසට ඔබනවා. එතනින් ජෙප්පෝ ක්ලොස්. පස්සේ බළලා මල්ලෙන් පනී. පරණ තැටිය මහින්ද රනිල්ට වඩා හොදයි. හැබැයි දිල්බාගේට වඩා සාර්ථකයි.
  3. Vampire

    ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා

    අැයි බන් ඔ්වා ගන්න ඉඩදෙන්නේ.
  4. Vampire

    ඩිලාන් _පෙරේරා... ඉවරයි..

    බහින කාලයේ රෑට රෑට ගොක්කොළ පෙනෙ.
  5. Vampire

    එලකිරියට මොකද මේ වෙලා තියෙන්නේ?

    සාක්කුවේ තියෙන දේට දගලන්න ඔ්න නැනේ එතකොට වැටෙනවා.
  6. Vampire

    මැකෝ ගෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට

    .මහින්දගේ අාණ්ඩුවක් තිබුනනම් මැකෝ කරයි ඔහොම.
  7. Vampire

    >> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

    GT ලොක්කද දන්නේ නැහැ ලිව්වේ
  8. Vampire

    >> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

    පටන් ගත්ත මුල් කාලේ නුගේගොඩ හරි කොහුවල හරි බස්ටැ්න්ඩ් එකක් ලග තාප්පේ ගහලා තිබ්බා Elakiri.com කියලා. එකෙන් දැනගත්තේ එදවස්වල හදපු එකවුනට් එකේ පාස්වර්ඩ් දන්නෙත් නැහැ ඊමෙල් එක වැඩ කරන්නේත් නැහැ.
  9. Vampire

    UNP to hammer Mahindha to posterboy

    බැ මල්ලි එතකොට රාජ්‍ය රහස් එළිවෙනවා.
  10. Vampire

    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    සන්ධාන රැස්වීම් වල හොඳම රාජ්‍ය නායකයා කෙටිකරලා "හොරාට ජය වේවා " කියනවා. අහගෙන ඉන්න අප්‍රසන්නයි
  11. Vampire

    කැඩීම_තහනම්

    bounce
  12. Vampire

    Milinda Siriwardena Mems.

    :P
  13. Vampire

    එන්න! දිනූ දේ රැකගමු ✘

    එ් කියන්නේ සිංහල නොවන ඔනැම කෙනෙක් මැරැවැකි. නිකන් නෙවෙ වද දිලා. අැයි උත්තමයාගේ කෙල්ලගේ උපන්ලපේ ටකේට කිව්ව නිසා.. එ්කටද උඹලාගේ අප්පුච්චා නැවත බලය ඉල්ලන්නේ.
  14. Vampire

    යූ.එන්.පී

    බම්ප්
  15. Vampire

    බෞද්ධයාට කෙලවන යහපාලනය

    එ හින්දා දෙමු මහින්දට. හැබැයි අපිනම් දෙන්නේ නැහැ. ග්‍රීස් යකාව අපි හදුනනවා.
  16. Vampire

    සිවිලිමේ උගුඩුවෝ

    අැයි මචං හබ්බයෝ දුරියන් වලට කැමතිනේ උන් දුරියන් අැට කපලා වතුර ජෝගුවක එක රැයක් තියලා එ් හැදෙන ජෙල් එක වගේ වතුර දිලා අරිනවාලු. හරි ගුණයිලු.. මොකටද දනැනේ නැහැ???

    No contents