1. harsha.perera

    හුරුබුහුටි සත්තු....

    මටත් ඒක හිතුනා මචන් ඒත් ලස්සන නිසා දැම්මා...
  2. harsha.perera

    හුරුබුහුටි සත්තු....

    හුරුබුහුටි සත්තු.... හොදනම් ඉතින් රෙප් තමයි... ගත්තේ Amazing Banta රීපෝස්ට් නම් සොරි..
  3. harsha.perera

    අමුතු තාලයේ වැසිකිලි.....

    නහ‍ටු පූසා...:eek::eek::frown::frown::angry:
  4. harsha.perera

    අපිත් කරන්නේ බිස්නස් එකක් හරිය..

    අපිත් කරන්නේ බිස්නස් එකක් හරිය.. ගත්තේ මෙතනින්.. Amazing Banta
  5. harsha.perera

    අමුතු තාලයේ වැසිකිලි.....

    අමුතු තාලයේ වැසිකිලි..... බලන්න ඔයාලටත් හරි යන එකක් තියනවද කියලා ???? රීපෝස්ට් නම් සොරි...
  6. harsha.perera

    ~ maduru coil ~ මදුරු කොයිල් ~ මාරාන්තිකයි ...

    උබ සිගරට් බොනවා ඇති...:P
  7. harsha.perera

    ආගමේ වැදගත්කම

    හොද පෝස්ට් එකක් සහෝදරයා...ආගම් වලට මඩ ගහනවට වඩා ආගමක මූලික අර්තය තේරුම් ගන්න එක තමා වැදගත්...rep++
  8. harsha.perera

    ~සමුගන්නට කාලය එලැඹ ඇත~

    හුටා..... මම දැක්කේ නෑනේ බන් ඒක....මල කෙලියයි....පොඩි ශොට් එකක් දාලා ඇවිත් ඉදගත්තා විතරයි..දැක්කේ මේක.....:baffled::baffled:
  9. harsha.perera

    ~සමුගන්නට කාලය එලැඹ ඇත~

    thanz. mama baye hitiye ilagata mama bite wei kiyala...
  10. harsha.perera

    ~සමුගන්නට කාලය එලැඹ ඇත~

    මොකෝ බන් ??මම මොකක් හරි වැරදි දෙයක් කිව්වද ??:eek::eek:
  11. harsha.perera

    ~සමුගන්නට කාලය එලැඹ ඇත~

    මචන්ලා මම දන්න විදිහට උබලා දෙන්නම එලකිරි එකේ ඉන්න ඕනේ දෙන්නෙක්...ඇයි මේ වැඩකට නැති දේවල් වලට බොරුවට රන්ඩු වෙන්නේ. කරුනාකරලා ඕවා අමතක කරලා වෙනදා වගේ සහයෝගෙන් වැඩ කරපල්ලා...උබලා දෙන්නම වැදගත් විදිහට කල හෝ නොකල වැරදි වලට සොරි කියලා..සහෝදරයෝ වගේ අපේ ගමන අපි යමු මචන්ලා...ප්ලී....ස්.... මචන්ලා එලකිරි...
  12. harsha.perera

    කඩුවෙල_වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

    පිස්සු හැදෙනව. කොහොමද බන් මේ විස්තර හොයා ගත්තේ ? උබත් දම්මිකගේ ගෝලයෙක්ද මන්ද....:lol::lol:

    No contents