ඔතන කතාවේ මුල මැද දන්නේ නැහැ .. bt සමහර පිනා ල ඉන්නවා අමුතු සුරංගනා ලෝක වල ඉන්න . අපේ එකා හිටපු ගමන් ඉන්න උන්ගේ කොන්ඩේ වලවල් කපනවා නෙලලා .. පහුවෙනිදා උන් අර හාරපු වලවල් ගානට කොන්ඩේ කපන් අවම කොට වැඩි කියල නෙලනවා .
shirt එකෙන් බොත්තම් කැඩෙන්න ඇදල අරන් ගහල වටයක් ගිහින් ඇවිල්ල බොත්තම් නැහැ කියල...