1. SDR2000

    මොකක්ද හොදම paint බ්‍රෑන්ඩ් එක

    BUMP White by jat or Nippon jat karaya white eka henata market karala discount dena nisa shuare naha :baffled:
  2. SDR2000

    මාවල් ද ඩීසී ද? Marvel or DC

    Super Man ta asa naha.. Uta psychics adalama naha :P (Marvel walath ehema thama.. bt muta adalama naha)
  3. SDR2000

    Peoples Bank Online account උදව්...

    apo peoples nam anthima.. mama paya ganak indalla online transaction hadagena avilla transaction karanna hadanakota limit panala kiyala enava.. call karama by default 10,000 lu puluvan.. ela unta call karama kiyanne.. active karana kota kiyanne naha.. wal ballo.. ae yanna one full active...
  4. SDR2000

    ඔබේ විකල්පය කාටද ජනාධිපතිවරණය 2024

    yatin mage nama liyala ekata kathire gahala enava :yes:
  5. SDR2000

    ටයිල් motar

    imported Chinese eva nam nati tharan.. ( naha thhama :P ) .. Lanka tile and recell nam Showroom wala tiyanava.. bt advance payment karala 3 months wage yanava A graade ganna. B grade nam sale wala tiyanava..
  6. SDR2000

    ටයිල් motar

    tile manufacture recommend කරන්නේ motar . lanka tile නම් tile ගන්න ගමන් swisstek එක එකටම ගන්න එක ලාබය් . අලුත් porcelain tile cement වලින් ඇලවෙන්නේ නැහැ හරියට. tile size එකේ හැටියට motar එක වෙනස් වෙනවා . ලොකු tile (4 x 2) වලට ගන්න එක ටිකක් ගණන් .
  7. SDR2000

    රෑ 10ට දාල උදේ 4ට අයින් කරන ඇදිරි වැටුනාම දාන ඇදිරි නීතිය??

    පොර talk දීල එකපාර වහන්න ලැජ්ජායි වගේ සීන් එකක් තියෙන්නේ .. හෙමීට වහන වෙලාව වැඩි කරයි :yes: :yes:
  8. SDR2000

    ලාම්පු තෙල් ගන්නත් දිගු පෝලිම්

    මාත් දැක්ක ඔතන ඊයේ හෙන පෝලිමක් තිබ්බ .. මිටෙර් කෑලිත් නැහැ .. එකෙක්ට හරි corona තිබ්බනම් බඩුම තමා .. ඉන්න බූරු යක්කු මාස්ක් පහලට ගෙන කතා කරකර ඉන්නවා පෝලිමේ:frown:
  9. SDR2000

    මගේ COVID අත්දැකීම්....පරිස්සම් වෙන්න....

    අනේ මන්ද . පාරට ගියාම තේරෙන්නේ ගොඩක් උන් නිකටෙන් corona බෝ වෙනවා කියල හිතන් ඉන්නේ :(
  10. SDR2000

    කොරෝනා හැදුන අය ගෙවල්වල නොසිට වටේම රවුම් ගහයි!

    ape patteth ekek innava.. gedara unta hadila.. mu mask ekak wath natuva gate eka arala para ainata wela hitagena innava :baffled:
  11. SDR2000

    " භල්ලෝ මරලා පව් පුරවා ගන්න එපා "

    අනේ මන්ද .. මේ කාලේ සිංහයෝ මාර විදිහට බලු වෙනවා :rolleyes:
  12. SDR2000

    දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

    mama dapu ekath lankavata ava.. thama gedarata ave naha.. dan lankavata availla 1 month wage :baffled:
  13. SDR2000

    Vega එක ත්‍රි විල් එකක් හදන්න යනවලු.

    silence 3wheeler + good acceleration what could possibly go wrong :nerd:
  14. SDR2000

    චීනයේ සමාජ මාධ්‍ය නෑ අපිත් තහනම් කල යුතුයි

    හැම ආණ්ඩුවටම මඩ වදුනනේ social media වලින් .. යහපාලන ආණ්ඩුවත් ගෙදර යන්න ලොකු බලපෑමක් social media වලින් කරා :confused:
  15. SDR2000

    JBL Dealer

    john keells :yes:
  16. SDR2000

    ලංකාවෙන් හමුවූ ලොව ලොකුම මැණික චීනයට...

    අපේ ඉඩම් වල තිබ්බත් ආණ්ඩුවට අය්ති වෙනවා කියන එක ඇත්ත නේ :baffled:

    No contents