මොකක්ද හොදම paint බ්‍රෑන්ඩ් එක

ssss1987

Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    hoda ekak ganna ona nathnam padui. man podi wadakata butterfly kiyana eka gawa. kochchara gawath wahenne na. thikess patta adui. 4lter witara room ekaka gawath madi wage quality eka ganna. ea gawath white patches enawa. epama una
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඒෂියන් පේන්ට්ස් වල අපෙක්ස් අල්ටිමා සහ රෝයාල් රේන්ජ් වල ලස්සන කලර්ස් තියනව. ගණන් නම් වැඩියි. ලී වලටනම් ජැට්.
     
    • Like
    Reactions: SDR2000