මහා භීෂණයක් අත ළග..
සුන්නි වහාබ්වාදීන් නිසා මනුෂ්‍ය ලෝකය තෙවැනි මහා ලෝක යුද්ධයක් අබියසට පැමිණ ඇත. මෙය සැබවින්ම ලොමු දැහැගන්වන කථාවකි. ලෝක යුද්ධයක් ඇති වන්නේ කෙසේදැයි යමකු විමසිය හැක. සිරියාවේ කොබානි නගරය අයි.එස්.අයි.එස්. ත්රස්තයන් අතට පත්වූවහොත් ඔවුන් තුර්කිය හරහා බටහිර යුරෝපයට...