සිංහලයන් ආවේ නැගෙනහිර ඉන්දියාවෙන්
ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 75ක් වන සිංහලයන් ඉපැරැණි නැගෙනහිර ඉන්දියාවෙන් පැවතෙන්නන් බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
සිංහලයන් ඉන්දියාවේ ඔඩිසා හා ඛෙංගාලි කලාපයෙන් පැවැතෙන්නද යන්න පිළිබඳ සෙවීමට මීට වසර තුනකට පෙර...