1. Wele-Suda

    කටුනායක airport එකටත් note 7 තහනම්

    සැම්සුන් ජරාව යකො
  2. Wele-Suda

    මස් රාත්තලම ඉල්ලන පාදෙනියලාගේ දොස්තර මාෆ

    පාරෙ බල්ලෙක් රුන්නත් ඒකෙ වරද වද &න්නයට පටවන්න ක්‍රමයක් මූ හොයාගන්නව :lol:
  3. Wele-Suda

    Wife for sale..! eBay

    yea broh! here I am.. this is me :yes: There's no where else on earth I'd rather be :)
  4. Wele-Suda

    නොඉපදෙන මිනිස්සු.

    :shocked::eek::yes::yes: අඩෝ ඔව්මයි බං! බලහන්කො බුදුන් වහන්සේගෙ ධර්මය අදටත් වලඟු හැටි. තාම විද්‍යාව ඒකෙන් දශමයක් තරම්වත් දියුණු නෑ
  5. Wele-Suda

    කාම_ප්‍රශ්නයක්

    bump :lol:
  6. Wele-Suda

    කවුරුහරි දන්නවද දැන් අහෙස් පේන නිල් පාට &#348

    ඔබ ඉන්නා ඉසව්වේ කිරිල්ලියෙක් ඉගිලෙනවද දන්නෑ නිදැල්ලේ
  7. Wele-Suda

    Rs.5,000 ට පරිගනකයක් ගමු

    ඒ කියන්නෙ මචන් පිටරටින්ද එන්නෙ ඕවා? චයිනා ද? නැත්නම් salvaged parts ද
  8. Wele-Suda

    Wife for sale..! eBay

    තියෙන එකාට අගයක් නෑ බං :( ගෑනු නැති අපට තමා ගෑනුන්ගෙ වටිනාකම තේරෙන්නෙ :(
  9. Wele-Suda

    Rs.5,000 ට පරිගනකයක් ගමු

    ගූගල් ලූන් එකක් වැලිකඩට උඩින් යද්දි ගල් මාට්ටුවක් දාල අල්ලගත්ත :D
  10. Wele-Suda

    නොඉපදෙන මිනිස්සු.

    වැදුව වගේ නෙමෙයි හදන්නෙ උඹද? උන්ට කන්න ඳින්න දෙන්නෙ උඹද? මැස්සො මදුරුවො වගේ මිනිස්සු බෝ වුනාම උන්ට මේ ලෝකෙ සම්පත් මදි වෙනව. එතකොට ඒවට පිළියම් යොදන්නෙ උඹද?
  11. Wele-Suda

    මොකක්ද මේ ක්වන්ටම් විද්‍යාව (Quantum Mechanics) කියන්නේ?

    මට නම් මී බිජ්ජක තරම් දෙයක් තේරුන්නෑ :eek::( අපේ දැනුම මදි බන් ඕව තේරුම් ගන්න අවුලක් නෑ මචන් බම්ප්. නියම වැඩක් :)
  12. Wele-Suda

    Rs.5,000 ට පරිගනකයක් ගමු

    ඒක නෙමෙයි මචෝ, ඔය කියන තරම් අඩු කල් පැවැත්මක් නෙමෙයි ඕවට තියෙන්නේ. දැන් තියෙන චයිනීස් කෑලි වලට වඩා ඒලයබල්. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකාට 478 බෝඩ් එකක් තියෙන pc එකක් ඇසෙම්බල් කරල දුන්න දැන් අවුරුදු දෙකකට තුනකට විතර උඩදී. තාම හොඳට වැඩ. :)
  13. Wele-Suda

    Castrato 18+

    ඒ කාලෙ මිනිස්සු එන්ජෝයි කරන්නත් ඇති. :dull: පොඩි කාලෙනෙ බන් කුට්ටම කපන්නේ. පොඩි එකාගෙ කැමැත්තෙන් නෙමෙයි කරන්නේ :dull: patta :eek::eek: ela bn :D
  14. Wele-Suda

    වාහනයක් තෝරගම්මු

    310 එකේ පස්සෙ කොයිල් ස්ප්‍රිං නිසා ටිකක් සැප පහසුයි. 310 එක 211 වලට වඩා අලුත්. 310 එක 1979 ඉඳලා 84 වෙනකම්ද කොහෙද හැදුවේ. 211 70 ගණන් වල. 211 ගන්න එපා දැන්, මොකද පෙනේර වගේ දිරපුවා තියෙන්නෙ අති බහුතරයක්. මිට්සුබිෂි එහෙම දිරන්නෙ නෑ. ලාන්සර් බොක්ස් ලෙඩයි කියන එක තනිකර මිත්‍යා මතයක්, තාම පාට්සුත්...
  15. Wele-Suda

    Castrato 18+

  16. Wele-Suda

    Dialog 4G

    දවල්ට වැඩි කරන්න කියපංකො. දැන් නිදි මරල මරල වෙනම ලෙඩක් හැදෙනව :dull:
  17. Wele-Suda

    අඩු කලා ! අඩු කලා ! අඩු කලා !

    වැඩක් නෑ iphone 7 එකක් තියෙන්නේ
  18. Wele-Suda

    සැපක් සැපක්

    ඌ අතේ ගහන ගමන්ද රැප් කියන්නේ :lol::lol:
  19. Wele-Suda

    වාහනයක් තෝරගම්මු

    B310 or lancer box or lancer wagon :)

    No contents