310 එකේ පස්සෙ කොයිල් ස්ප්රිං නිසා ටිකක් සැප පහසුයි. 310 එක 211 වලට වඩා අලුත්. 310 එක 1979 ඉඳලා 84 වෙනකම්ද කොහෙද හැදුවේ. 211 70 ගණන් වල. 211 ගන්න එපා දැන්, මොකද පෙනේර වගේ දිරපුවා තියෙන්නෙ අති බහුතරයක්.
මිට්සුබිෂි එහෙම දිරන්නෙ නෑ. ලාන්සර් බොක්ස් ලෙඩයි කියන එක තනිකර මිත්යා මතයක්, තාම පාට්සුත්...