අනේ මන්දා ලංකාවේ සංවර්ධනේ නම් කියල වැඩක් නෑ....:baffled:
ඒ වුනාට මම මේ ලගදී අහපු කතාවක් කියන්නම්..උසස් අධ්‍යාපනය සදහා විදේශගතවීම සදහා ලංකාවට ලැබෙන ශිෂ්‍යත්ව වල අඩුවක් දැන් දකින්න ලැබෙනවලු..:sorry:
ඒකට හේතුවක් වෙන්නේ ලංකාව දැන් සංවර්ධනය වෙමින් පවතින් රටවල් අතරින් මිදිලා සංවර්ධිත රටවල් කාණ්ඩය කරා...