File Upload කරන්න~පහසු~ක්‍රමයක්
අන්තර්ජාලට ෆයිල්ස් Upload කිරීම සඳහා භාවිතා කළහැකි සරල මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
සාමන්‍යයෙන් ෆයිල් එකක් Upload කිරීමට අවශ්‍ය වුවහොත් අප කරන්නේ වෙබ් බ්‍රව්සරයෙන් අදාල files hosting අඩවියට ගොස්
ගිණුමක් ඇත්නම් එහි විස්තර ඇතුල් කර ලොග් වී අවශ්‍ය...