1. rasikayas

    Ground එකට එන්න කලින් ........

    හික්..හික්..ඒක නම් ඇත්ත...නමුත් සිංහ කොල්ලෝ එහෙම තමයි..
  2. rasikayas

    Raini Charuka Goonatillake ~BoyFriend~

    Hikzzz :) :) :)
  3. rasikayas

    Kola paata una bata, Green color bamboo need In Kandy

    නුවර කොහෙද බං මල්වත්තක්....පේරාදෙණියේ නම් මල්වත්තක් තියෙනවා...:):):):)
  4. rasikayas

    Kola paata una bata, Green color bamboo need In Kandy

    ඉංජොන්ගේ ෆැක් එකට පහලින් තියෙනවා...
  5. rasikayas

    බයිසිකලේට එකට ලොක් එකක්

    මේ බයිසිකලේ අයිතිකාරයටවත් හොරකම් කරන්න බෑ...
  6. rasikayas

    වැඩ කාරයො ආවනම් බලන්න...!!!

    මචං ඉතිං උඹ දෙහි ගෙඩි වල සයිස් එක සමානයි කියලා නෑනේ...ඒ නිසා බර අඩු ගෙඩිය සයිස් එකෙමුත් අඩු ඇති. ඒ නිසා මුදලාලියා ඒ ගෙඩිය අයින් කරලා 2 පාර කිරනවා...හික්...හික්..හරිද දන්නෑ...
  7. rasikayas

    අහුවෙන බොරුව

    oh...sry bros... මට ඒ වෙලාවේ මළ පැනල හිටියේ මහ එකා එක්ක...මම හිතුවේ ඒකගේ වැඩ වලට අනිත් උන් ඇස් වහගෙන කට වහගෙන ඉන්නවා කියලා..ඒකයි එහෙම දැම්මේ...sry 4 that..thnxx broz
  8. rasikayas

    Genuine Kingston products

    මචං pen වල image එකක් up කරපංකෝ...මං හිතන්නේ kingston original ආයේ එන්නේ නෑ. Chinese චාටර් වෙච්චි ඒවා විතරයි එන්නේ...
  9. rasikayas

    අහුවෙන බොරුව

    ගොනෙක් රජ වුණාම එහෙම තමයි බං..හරියට කැකිල්ළේ රජතුමා වගේ...:(:(:(
  10. rasikayas

    මහින්දගේ කැරට්‍ටුව පොලිස්පති එලි කරලා

    දිය යටින් ගින්දර ගෙනියන මිනිහෙක් මහින්ද කියන්නේ....
  11. rasikayas

    අවුරුදු~5000~වුන තැන

    වැදගත් කරුණු එකම තැනකින්....ඔබට බොහෝ පිං..
  12. rasikayas

    පිස්සු ගැනියෙක් ........

    සිරාවට පිස්සු...කොක්කක්වත් ගැලවිලා එල්ලිලා තිබ්බොත් ඉවරයි ඉතිං....
  13. rasikayas

    Hidden Cam in bathroom...

    :) :) :)
  14. rasikayas

    බුදු අම්මෝ ....හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා...

    චුරු වෙන්ට ඇති නේද?? පව් බං...
  15. rasikayas

    ප්‍රේතයන් සෙවීම නවීන තාක්‍ෂණයෙන්~~~~~~

    වැදගත් දෙයක්...මරු..තව දාපං..අපි ඉන්නවා කියවන්න...
  16. rasikayas

    අහුවෙන බොරුවේ අහුවෙන ඇත්ත කථාව

    ඇයි යකෝ උඹලා තාමත් කටවල් වහගෙන ඉන්නේ..ඇත්ත කියන්න වරෙල්ලා බං..මගේ මේ ත්‍රෙඩ් එකත් 200 ක් බලලා මුකුත්ම කියලා නෑ...ඇයි බං උඹලා කථා කරන්න බය..ඔය බොරුව හැමදාම කරන්න බෑ. මෙන්න දැන් ශාක්ෂිත් එක්කම දාලා තියෙනවා. හොදට වීඩියෝ එක බලලා මොලෙන් කල්පනා කරලා බලපල්ලා මේකා කියන මේ බොරුවෙ තරම කොච්චර ද...
  17. rasikayas

    අහුවෙන බොරුව

    http://www.elakiri.com/forum/showthread.php?t=1125531 :yes::yes::yes::yes:

    No contents