අනේ හිනාවෙන්නේ නෑ යාලු..අපි හදවතට දැනෙන දේ එක..යාළුවා ගොඩක් තාත්තාට ආදරේ නිසා ඒ..
මාත් මේක දෙතුන් වතාවක්ම බැලුව යාලු..ඒ හැම වෙලාවකම මගේ ඇසුත් කදුළු වලින් තෙත් වුණා..දෙයියනේ අපි අපේ රත්තරන් අම්මටයි තාත්තටයි කොච්චර ආදරේ කරන්න ඕනිද කියල..
මං පුංචි කාලේ මොන්ටිසෝරි යද්දී මගේ තාත්තා මාව එක්කන් එන්න...