ඇත්ත කතාව යාළුවා..අපේ ගොඩක් මිනිසුන්ට දැන් ජාතිකත්වය නෑ..සුද්ද බෝ කරපු හිකනල්ලු හැමතැනම...මොකද අපේ ඉන්න එවුන්ගේ මොළ හෝදනවා හෙමින් සීරුවේ.අපේ ගොන් හැත්ත පෙළ පොත්වල අනුයුක්ත කරපු ඉතිහාසෙත් අර කොඩ්රින්ටන් කාරයා ලියපු විකුර්ති ඉතිහාසේ..මේ ආණ්ඩුවටත් අමතකවෙලා බලයට පත්වුණේ සිංහල බෞද්ධ බලවේග හරහා කියල...