PC එකක් ගන්න තැනක්
කස්ටිය මට පොඩි හෙල්ප් එකක් ඕනේ :(
මම PC එකක් ගන්න යනවා ඒක ගන්න හොද කොතනින්ද ? :nerd:
විශේශයෙන්ම වගකීම ගැන බලන්න ඕනේ :frown:
මේ තියෙන්නේ මට ලැබුනු Quotation ටික
Barclays
Processor = Intel I3
Mother Board = Intel DH500
Ram = 2Gb DDR3 Kingston
HDD = Samsung 500GB SATA...