1. CustomerSupport

    Hiru Channel

    Phona thamai karanna one!
  2. CustomerSupport

    Fixed Deposit rates දාලා අලුත්

    Ehema wenne na. Dan sathu 2 kata kalin peoples bank eka default wenawa kiyala kattiya baya una mathaka da? Una da? Na ne.
  3. CustomerSupport

    කුස්සියේ දුම යවන්නේ කොහොමද ?? (HELP)

    Gas cooker ekakata nam hood eka Kamak na, filters awuruddakata sarayak maru karama athi. Dara lipa kata exhauset fan ekak thamai. Wade Amaru nam uPVC batayak aran fan eke diameter ekata match wenna eken karannath puluwan.
  4. CustomerSupport

    LSD - cepek gamuthe

    Ah ela. Mama dakala thiyenawa ban NBOME gahala patta Amaru wechcha ekek, ekai kiwwe.
  5. CustomerSupport

    LSD - cepek gamuthe

    Pure/good quality LSD wala ehema rahak na. NBOME wala witharai thiththa rahak enne.
  6. CustomerSupport

    LSD - cepek gamuthe

    Brah you had NBOMEs, not proper LSD.
  7. CustomerSupport

    ජීවන වියදම...... හාල් 200යි බොලව්

    දැන් වී ගන්නේ 105 වගේ. මම ගත්තේ 100 ට (කිලෝ 4,500). බුතය ගහන්න නම් 30-40 යනවා, ඒත් ඩීසල් නැති ප්‍රශ්න mechanical ප්‍රශ්න අනන් මනන් බලද්දී ලොකු වියදමක් යනවා. තව කමතට ගෙවන්න ඕනේ කිලෝ එකකට රුපියල් දෙක ගානේ (තෙත වී බරට), ඊට අමතරව වැඩ කරන අයට ගෙවන්න ඕනේ. එහෙම බලද්දී ඔයා කියනවා වගේ ලොකුවට ලාභ නැහැ...
  8. CustomerSupport

    Xiaomi Redmi Note 10 Pro පාවිච්චි කරන අය

    I bought it last year for 58K and continue to use it. Nothing to complain about, except that there is no proximity meter, and it is simulated in software.
  9. CustomerSupport

    Personal Loan එකක් ගද්දි සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

    Yako meke thread dada inne nathuwa ikmanata ganin. CBSL eken rates danatamath wadi karala.
  10. CustomerSupport

    Best Investment Opportunities ATM

    Buy some good stocks mate. I've been collecting for dead cheap throughout this bear run.
  11. CustomerSupport

    Best Currier services monda lankawe?

    yes ow domex parakku wuna maageth deliveries godak. ------ Post added on 1644749703
  12. CustomerSupport

    Best Currier services monda lankawe?

    Citypak, pronto, domex, in that order
  13. CustomerSupport

    AWS architectural help එකක් ඕන.

    100,000 RPS enne na ban oya client loku talk dunnata. Oya use case ekata Cloud Functions/Lambda hariyanne na. Regular EC2 server ekak dala auto-scale karaganna. Naththam load balancer eka auto-scale dala EC2 servers spin karaganna one widihata.
  14. CustomerSupport

    Mini supermarket එකකට නමක්

    ළඟදී mini supermarket එකක් පටන්ගන්න හිතාගෙන ඉන්නේ. පොඩ්ඩක් ගම්බද පැත්තක්. ඒකට හොඳ නමක් යෝජනා කරන්න පුළුවන් ද? සිංහල නමක් එක්ක "Mart" කියලා දන්න වගේ තමයි අදහස. සරල ඉංගිරිසි නමක් උනත් කමක් නැහැ.
  15. CustomerSupport

    අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ කාමරේ ටේප්, හඳුන්කූරු, ගිනිකූරු තිබ්බා’ – මහජන ආරක්ෂක ඇමති

    ත්‍රි ලෝක පත්‍ර ටික දැක්කේ නැද්ද දන්නේ නෑ. ගංජා ගහන එවුන් පරිස්සම් වෙලා ඉඳපන්.
  16. CustomerSupport

    Central Highway to open today

    Mama oke giya kalin (engineer). Supiriyata karala thiyenawa. Time ekath save wenawa godak, complete karala nathath.

    No contents