1. Sri_Sampath

    ඉහල යන වාහන මිල - වැට් බද්ද වරාය බද්දත් එකතු උනාම වගර් ආර් එකටත් ලොකු බද්දක්

    ඔවයේ බද්ද විතරක් අඩු කරලා වැඩක් නෑ.. වෙලාවට යන පොදු ප්‍රවහනයක් තියෙන්න ඕනි. ඒවයෙ සුව පහසුව යන්න පුළුවන් වෙන්න ඕනි.. උදේට pvt බස් එකක වෙලාවට වැඩට යන්න පුළුවන් ද.. 🤦
  2. Sri_Sampath

    වාහන අලුත් මිල ගණන් සම්බන්දව.......

    ඒ කියන්නේ මෙහෙ තියන 2nd හැන්ඩ් ඒව ඔයිට වඩා අඩුවට ගන්න පුළුවන් වෙයි නේ 😝
  3. Sri_Sampath

    😱විකිනීමට ඇත ‼️⭕

    සීට් එක කළුවේගෙන එනවා නේ
  4. Sri_Sampath

    මම ලක්ෂ 750 advance එකක් දුන්නා. කිෂ් ගොඩනැගිල්ලේ ආයෝජකයා සීඅයිඩී

    අවුරුදු විසිපහක පඩිය නොකා නොබී ඉතුරු කළත් ඔය ගාන ගන්න බෑ 🥺
  5. Sri_Sampath

    🚶 ඇවිදීමේ වැදගත්කම 🚶‍♂️

    ගිය අවුරද්දේ එහෙම ඇවිද්දා.. මේ අවුරුදදේ වැඩ වැඩි 2023 , 2023 km 🥳
  6. Sri_Sampath

    🚶 ඇවිදීමේ වැදගත්කම 🚶‍♂️

    20 ක්ම ඇවිද්දා ගිය සෙනසුරාදා.. 14 ඉරිදා.. හෙට අනිද්ද මොනවා වෙයිද බලන්න ඕනි ,🤣
  7. Sri_Sampath

    Turkey visa

    Online E visa ගන්න නම් දැනට යුරෝපේ හරි එංගලන්තේ හරි තාවකාලිකව පදිංච් වෙලා ඉන්න ඕනි
  8. Sri_Sampath

    Why the British bullet train APT failed?

    Lol 🤣 Hitachi lu
  9. Sri_Sampath

    මිට්ටනි උදව්වක් ඕනි

    ලංකාවේ නම් AL කරගත්තේ නැත්තං ගැලවීමක් නෑ
  10. Sri_Sampath

    වාන වා, පොනා පෝ, කම්ම ඕ චිකාගෝ...

    ඕ යේස්.. ඕකයි , ආදර සීනුවයි දෙකම එකට නේද ගියේ ..
  11. Sri_Sampath

    සංචාරක නි: ඇමති මෝඩ මී හරකෙක් නේ බන්

    හ්ම් හ්ම් සි හල පොඩ්ඩක් පුළුවන්
  12. Sri_Sampath

    Why the British bullet train APT failed?

    Still A British train is the fastest in Europe
  13. Sri_Sampath

    සංචාරක නි: ඇමති මෝඩ මී හරකෙක් නේ බන්

    Local උන් කරදරයක් තමයි වුණාට 😂😂
  14. Sri_Sampath

    ජීන් ඇන්ටි ගහල

    😂 .. ප්‍රවීන මාධ්‍ය වේදි 🤔 කලබලේ ට කියෙව්වේ නෑ ..
  15. Sri_Sampath

    ජීන් ඇන්ටි ගහල

    කවුද ලාල්.. ලාල් කාන්ත ද 🤔
  16. Sri_Sampath

    වාහන මිල තුන් ගුණයකින් ඉහළට

    මේ උන් ගත්තු වාහන ටික විකුණන කාලේ වෙන්න ඇති.. ඔයා ටික විකුණා ගත්තට පස්සේ ගාන අඩු වෙනවා කියලා ප්‍රවෘත්ති එයි... උන් සල්ලි එහෙම එකතු කරන් වාහන ගන්න කාලේ එනකොට 😂

    No contents