සිංහලයිනි අවදිවෙයව්!!!
මේ ඔබේ වාරයයි..අති උතුම් නිර්මල සම්බුද්ධ සාසනයත්,සිංහල ජාතියත් රකින්ට ඔබේ ශක්තිය අවශ්‍යයි..මේ සිරිලක් අම්මා බලන් ඉන්නවා ඔබ එනකල්...මේ මගේ රට මේ අපේ රට..සම්බුද්ධ සාසනයට පුජ කරපු උතුම් රට දිවිහිමියෙන් රකිමු!!!
සිංහල ජාතිය තමයි බුදුදහම රකින ජාතිය..ඒ බව අපි මතක තබා ගන්න ඕනි...