මම පට්ට විදිහටම බලපු ඒ වගේම මාර විදිහට කියවපු mass suicidal case එකක්...ඕකේ එක තැනක තියෙනවා Jim Jones රෝද පුටුවක ඉන්න ගෑණු කෙනෙක් හොඳ කරනවා ...එත් එය Jonesගෙම team එකේ එක්කෙනෙක්...ලොකු බොරුවක්.. History channel එකෙන් කරපු documentary එකත් නියමයි..
මේකට කියන්නේ "death tape" කියල
Jim Jones...