සාමාන්‍යයෙන් එහෙම එකක් තියනවා. මොකද ඉහල කුලේක එකෙන් උනානම් තමුන්ගේ පරම්පරාව පැවත එන ගමේ නම වත් තියෙන්න ඕනේ. අනික සෙනෙවි කියලා වාසගමක් දැක්කමයි. කලින් බුදු හාමුදුරුවන්ට අපහාස කරලා පොතක් ලියපු කේස් එකකුත් තිබ්බා නේ.
ලංකාවේ ඔය ඇත් පවුර රුවන් වැලි සෑයේ යුප කනුව වගේ සැහෙන දේවල් තොගයක් තියනවා...