ඔන්න මචංලා මම අද ගොඩක් වැදගත් දෙයක් ඔයාලට දෙන්නයි යන්නේ. Microsoftලාගේ Self-Paced Training Kit (Self Study Book) ගන්නකොට ඒකත් එක්ක CD/DVDඑකක් දෙනවා. මම කලිනුත් කිව්වනේ ඒක ගැන. ඒකේ තියෙන්නේ E-Book, Practice Tests, වෙනත් පොත්වල Sample Chapteps සහ තව තවත් එක එක ඒවා තියෙනවා. ඉතිං මම දැන් Windows...