1. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    නැ මචං එතනත් පොඩි සීන් එකක් තියනවා. මෙහෙ ලංකාව එකෙයෙකුටත් මම ඔය වගේම web එකක් හිතවත් කමට හදලා දුන්න. පස්සේ පොඩි පොඩි සීන් වගයක් උනාට පස්සේ මම පොලිස්යට කියලා, මම web එක close කරලා දැම්මා. එකේ return විදියට තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.
  2. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    ඔව් මචං මමත් පවුකාරයෙකුට set වෙලා උදවු කරා වගේ. සිරාවට මුට කියන තැන තරම් දක්ෂයෙක් නෙවෙයි. මට ඔක්කොම සීන් අතේ මට්ටු උනා. එක හින්නද කොහේදෝ මු phone එකට එන්නේ නැත්තේ. එයේ මුට call අරගෙන අද බිල් එක බලනකොට රු 1410. දැන් කවුද බන් එක ගෙවන්නේ. මුට කෙල වන්නම ඕනේ England වල ඉන්නම බැරි වෙන්න. ඔවු එක...
  3. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    මොකක්ද මචං උබ කරන්න යන්නේ. මට මේ වැඩේ නතර කර ගන්නයි ඕනේ. මෙහෙම දේවල් වෙන්න දෙන්න බැහැ ආයේ. ගාන අවුලක් නැහැ, මේකට මොකක් හරි return එකක් දෙන්න ඕනේ.
  4. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    නැ මචං ඒ උගේ ගැනිගේ නම. මු ගැනිට හොරෙන් වැඩේ කරන්න ගියේ. උ එකක් කියනවා. ගැනී එකක් කියනවා. හැබැයි මුන් එකෙක්ගෙවත් facebook profile නැහැ. අඩුමගානේ උ මාව contact කරේ වෙනම email එකකින්. මොකක්ද මේ උනේ කියලා හිත ගන්න අමාරුයි. අයි මේ වගේ වංචා කරන්නේ කියලා. පුලුවන්නම් facebook id හොයල බලන්න. මම දන්නේ...
  5. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    මේකෙ db connection එකක් නැහැ මචං. ftp ලොගින් එකත් cpanel ලොගින් එක එක සමානයි.
  6. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    මට දැන් මේ web එකට මොනවත් කරන්න විදියක් නැහැ මචං. කලත් කොහොමද එක upload කරන්නේ. මේ අවජාතක පොන්නයා ඔක්කොම මාරු කරලා. අයි මෙහෙම දෙයක් කලේ කියලා හිත ගන්නවත් බැහැ. මුට කෙනෙක් ගැන කියන්න ඕනේ උගේ උපන් වෙලාව විතරයිලු? එතකොට උගේ email වල password එකත් කියන්න පුළුවන්ලු. මගේ හැම විස්තරයක්ම කිව්වා. මමත්...
  7. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    වචනෙන් හරි සහයෝගය වටිනවා මචං.
  8. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    cpanel ඔක්කොම ලොගින් ඌ change කරලා බන්. දැන් ෆුල් අනත වෙලා ඉන්නේ. නොට් email, නොට් call answer. අමුම අමු පල් හොරෙක්. මු කරන වැඩත් බොරු. මුව England වලින් පිටුවහල් කරලා ලංකාවට ගෙන්වා ගන්න බැරිද.
  9. amalfun

    UK chichester wala inne kavuda. BE CAREFUL

    කොහොමද මචං එක කරන්නේ? මේකෙ විස්තරණේ තියෙන්නේ
  10. amalfun

    UK chichester wala inne kavuda. BE CAREFUL

    මේක uk නේද? මේකට පැමිණිල්ලක් දැම්මම හරිද?
  11. amalfun

    UK chichester wala inne kavuda. BE CAREFUL

    ඔය කලින් කිව්වනේ web site එක charter කියලා. එතකොට මොකක්ද බැලුවේ..? මේ තියෙන්නේ site එක. anuhasastrology.org
  12. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    ඌට ඕනේ විදිය ඉල්ලලා මෙච්චර ගානක් දෙන්නම් කියල එව්වා email ඔක්කොම තියනවා. ඒවා proof කරන්න පුළුවන්. අනික උ දෙපාරක්ම මගේ gmail එක access කරන්න හැදුවා. එත් හරිගියේ නැහැ. මම 2way verification දාල තියෙන්නේ. දැන් උ හදන්නේ හැම ශාක්ෂියක්ම මකල දාන්න.
  13. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    නැ නැ මචං කොහොමටත් site එක hack කරන්න යන්නේ නැහැ. මේක ලොකු web එකක් නෙවෙයි. ලොකු එකක් වෙන්න ගියේ. එත් වැඩේ 100,000 අඩු උනා. html තියෙන්නේ. php වලින් තාම mail form එක වඩා කරන්නේ. වෙන මොනවත් advanced functions නැහැ. මගේ කියලා තියෙන්නේ web pages ටික විතරයි. domain server හැමදෙයක්ම උගේ නමට...
  14. amalfun

    UK chichester wala inne kavuda. BE CAREFUL

    UK chichester වල කවුරුත් එළකිරියේ නැද්ද?
  15. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    haking one naha. eka matamyi padu wenne machn. ekko cash ganna one nathnam. wadipura files tika delete karanna one. iten eka karanna logwenna widiyak naha u logins change karala
  16. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    ඔවු මචං මමත් ඔය සීන් එකට කැමති නැහැ. එත් වෙන කරන්න දෙයක් නැති නිසයි එහෙම දෙයක් හරි බැලුවේ. ඕක delete කලොත් පාඩුව මටමයි. එත් ඉතින් නිතියෙන් සහනයක් නැත්නම්, දුක තාම ඉතුරු වෙන්නේ.? එත් මේක තව කෙනෙකුට වෙන්න දෙන්න බැහැ. ඌ කලින් කියපු කථා එක්ක දැන් කියන කථා ඇහෙන කොට පුදුම තරහක් එන්නේ. මමලු උව...
  17. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    මම එහෙම මලාට කෙනෙක්ව පවා දෙන්න නැහැ මචං. මං වෙනුවන් ඉදිරිපත් වෙන යට මම ණය ගැති. මං ගැන වැරදියට හිතන්න එපා. කොහොමත් හෙට යන්න ඕනේ හැම තැනටම ගිහින් තාම hacking සීන් එකට අත ගහන්නේ.
  18. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    නැ නැ මචං මේ ලංකාවේ එකෙක්. උ එහෙ ගිහින් පවුල් වෙලා ඉන්න පවුල් විනාශ කරනවා. කෙනෙක් ගැන අනාවැකි කියන්නේ. උ ගැන තව අයගෙන් හොයලා. එක මට හොදටම තේරුණා.
  19. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    නෑ මම කිව්වා මම වගකීම ගන්නම් කියලා. මෙහෙම දෙයක් කරන්න ඕනේ මට විතරයි. මොකද පාඩුව උනේ මට. එකට මොකක් හරි කරන්න ඕනේ. ලන්කවෙන්නම් ඕකට විසදුමක් නැති වෙයි. එත් මේ වෙන් දේවල් ඉස්සරහට වෙන්න දෙන්න බැහැ. අද මට උනා දේ තව කෙනෙකුට වෙයි. කෝකටත් හෙට අපරාද විමර්ශන ඒකකයට ගිහිල්ල සීන් එක කියල ඔක්කොම පෙන්නනවා උ මට...
  20. amalfun

    Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

    සිරවටමද කිව්වත් වගේ.. එත් ඇයි බන් මේ දේවල් මටම කරන්නේ.

    No contents