1. amjad18

    සෞදි අරාබි කාන්තාරයේ කෘෂිකර්මය

    It was narrated from Abu Hurayrah (may Allaah be pleased with him) that the Messenger of Allaah (peace and blessings of Allaah be upon him) said: “The Hour will not begin until the land of the Arabs once again becomes meadows and rivers.” Narrated by Muslim (157). Meadows refers to spacious land...
  2. amjad18

    රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

    භුමිතෙල්,ඉන්ධන ගෑස් කිරිපිටි ආහාර ද්‍රව්‍ය අඩු කරලත් කරගෙන ගියේ. අන්තිමට උබලට කන්ඩ නැතත් ඉන්ඩ රටක් ඕනිවෙලා නාකි මයිනෙක් ගෙනල්ල බදු අඩු කරලා කොම්පැනි කාරයෝ පොසත් කරලා උබලව පාරට දැම්මා.
  3. amjad18

    අටුලුගම දැරියක් අතුරුදන්

    ඥානාක්කගේ බිලි පූජාවකටවත් ද ?
  4. amjad18

    IT field Help

    bit
  5. amjad18

    14 Students, 1 Teacher Dead in Texas School Shooting

    මුස්ලිම් ත්‍රස්තවාදියෙක්ද වෙඩි තියලා තියෙන්නේ? නැත්තම් ලිබරල්, ක්‍රිස්තියානි ත්‍රස්තවාදියෙක්ද ?
  6. amjad18

    රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්නේ නැත්තේ ඇයි

    අනිවාර්ය pension යන age එක අඩු කලොත් (55ට වගේ ) ගොඩාක් කප්පාදු වෙයි
  7. amjad18

    ඇයි තවත් සල්ලි අච්චු ගහන්නේ..?

    SRILANKAN, Ceypetco , CEB ... පාඩු පියවන්නත්
  8. amjad18

    Hong Kong Considers Blocking Telegram🚩

    ලංකාවේ පවා දැන් slt එකෙත් ලිමිට් කරලා නේ තියෙන්නේ
  9. amjad18

    ඇයි තවත් සල්ලි අච්චු ගහන්නේ..?

    වාහන ආනයනය නතර කිරීමත් රජයේ ආදායම විශාල වශයෙන් අඩු වෙන්න තිබ්බ හේතුවක්. උන්ට කරන්න තිබ්බේ permit සියල්ල නවත්තන්න.
  10. amjad18

    Good speach by ranil

    අළුත් බජට් එකක් ගෙනෙවි. ඒකෙන් ආදායමක් ගන්න බැරි වුනොත්, තෙල් සංස්ථාව ලාබ නොලැබුවොත්, CEB එකේ අලාබය පියවන්න සහ sri lankan එක විකුණන්න බැරි වුනොත් ආයෙත් money print කරන්න වෙනවා. මතක තියාගන්න පඩි විතරක් නෙවෙයි අලාබ පියවන්නත් print කරන්න ඕනි ------ Post added on 1652749213
  11. amjad18

    Iraj's New Mame

    Marketing
  12. amjad18

    ජාතිවාදී ගැටුමක්?

    තක්කඩියාගේ අවසාන තුරුම්පුව ජාතිවාදය #GoHomeGota2022
  13. amjad18

    රිෂාඩ් රවුෆ අසාද්

    මුන් අරගලය තුළින් පෞද්ගලික ඇරියස් කවර් කරන්න යන්නේ. අන්තිමට සැබෑ අරගලය යටපත් වෙලා රටම අරාජික වෙයි
  14. amjad18

    රිෂාඩ් රවුෆ අසාද්

    උන් කලින් කරපු දේවල් මොනාද බං? අඩුම තරමේ AKDගේ ෆයිල් එකේවත් තිබ්බද? ගෝඨා එක්ක මයිනා එක්ක සෙට්වෙලා මාටියා ගැහුවද ? රට අර්බුදයට පත්වෙන්න උන් මොකක්ද කලේ ?
  15. amjad18

    රිෂාඩ් රවුෆ අසාද්

    දැන්වත් ඔය ජාතිවාදය නවත්වපන් කොහොමත් උබලගේ අන්තිම තුරුම්පුවත් ඕක නේ
  16. amjad18

    මොකක් හරි සීන් එකක් වෙන්න ද යන්නේ?

    උන්ට ඒවා අදාල නැහැ. උදාහරණය මියන්මාරය
  17. amjad18

    🔴 අරලියගහ මන්දිරය LIVE

    සැබෑ අරගලය හයිජැක් වෙනවා.

    No contents