වරදක් කලානම් දඩුවම් විදින්න ඕන. හැබැයි ඔයිට වඩා බරපතල අපරාධ , මිනීමැරුම් , මංකොල්ල කාපු උන් අපුරුවට ඉන්නවා නිදහසේ. සමහර වෙලාවට රටට පේන්න රක්ෂිත බන්ධනාගාර ගත කළා කීවට, එළියේ ඉන්නවට වඩා සැපට සනීපෙට ඇතුලේ ඉන්නවා. මේක තනිකරම දේශපාලන පලි ගැනීමක්.
ජාති වාදේ අවුස්සන විග්නේශ්වරම් , සිවාජිලිංගම් ලට කෝ...