1. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Ekatamai macho. Thanx for the advice!!
  2. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    ඒක තමයි බන් අනිත් එක මගෙ මොකක් හරි වැරැද්දක් තියෙනවනන් මට උපදෙසක් දීල මාව හදාගන්න බලනව ඇරෙන්න කේලම් කියල ජොබ් එක නැති කරන්න ඕන නෑනෙ. මම ඇවිල්ල සතියක්වත් නෑනෙ. අනිත් එක මම කරපු ඇති වැරැද්දකුත් නෑනෙ. ඌත් කලින් ජොබ් ගොඩක් කරල තියෙනව වැඩිකල් එක තැනක ඉඳල නෑ...........
  3. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    අඩෝ සිරා කතාව බන් ඒකනන්. ලංකාවෙ එවුන්ට ලංකාවෙ සලකන්නෙත් නෑ පිටරට සලකන්නෙත් නෑ. සුද්දොන්ට ඕකෙ අනිත් පැත්ත. එහෙත් සලකනව මෙහෙත් සලකනව කොහෙත් සලකනව. සුද්දෙක් වෙලා උපදින්නත් පින් කරල තියෙන්න ඕනෙ..........
  4. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    ඒකනෙ බන් බලපන්කො මිනිස්සුන්ටමනෙ ඔක්කොම වෙන්නෙ..............
  5. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    ඒක තමයි මචෝ මාත් කල්පනා කලේ නිකන් එක එක එවුන්ට වයිර කරලත් වැඩක් නෑනෙ.උට කරපු වඩේට පලදෙයි ඉතින් කවදහරි......... Insult to a majority of good indians too bro :P ------ Post added on 1612380870 Aniwa Thanx for the words bro!! ------ Post added on 1612380947 අපෝ දැන් ඕක අමතක කරල බන් ඉන්නෙ...
  6. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Owban basic IT puluwan mama CV ekak ewannan....... ඒකනෙ බන් කියන්නෙ හරි මටනන් කමක් නෑ කියමුකො දවස් 2යිනෙ. ඕක ටික කාලයක් වැඩකරපු එකෙක්ට උනානන් කාල ඉන්න බෑනෙ........... ------ Post added on 1612374741
  7. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Naa ban antima job ekata awurudu 3ta witara passe meka hambu une....... :( Emokada ban ehema wenne irisiyaawada? ithin api ehema karanne nane minissunta......... ------ Post added on 1612374101
  8. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Ow macho ekanan aththa kathawa mata mukuth letter ekakwath nathuwa complaint ekakwath daanna baane. Thanx for the advice bro. Mama oyata passe PM ekak daannan!! Ehema une naa ban anith eka ehema wennath welawak une nane dawas ekahamaaraine......... ------ Post added on 1612372766
  9. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Thanx for the advice macho!! Who are you referring to?? ------ Post added on 1612369912 hahaa mekanan niyama reply eka macho mata pukenuth hinaa...... ------ Post added on 1612369974 Thanx for the advice macho....... ------ Post added on 1612370016 hari macho mama dennan ela ela...
  10. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    ee unaata stores eketh tiyenawane ban office type positions and labour positions. Ekiwwe stores officer, stores assisstant. stores helper wage........ Ado ekath ehemada eeka tamai mun maawa boru kiyala labour wadeta daanna haduwe badu adinnai, patawannai. Danne wade therune thanx for the info...
  11. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    Naa ithin ee mulin maawa labour position ekata dammata mama kathakarala office ekata daagaththane. office eke ewun tamai mata keliye. Labour hitiyanan mama taamath wada.......
  12. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    ithin mama unuth ekka hondata hinawela kathakaragena hitiyane ban. mata wadiya bummagena hitapu unuth hitiyane.......
  13. G.D.1.nirmal

    ජරාවැඩක් උනා බන්......

    මම අර අලුතෙන් දාපු හොරණ ටයර් ෆැක්ට්‍රි(ෆැරන්ටිනෝ) එකේ ජොබ් එකකට ගියා මචන්ල.ඉන්ටවිව් එකේදි මගෙ කොලිෆිකේශන් බලල ස්ටෝස් එකේ ජොබ් එකක් තියෙනව මාව සිලෙක්ට් උනා කියල කිව්ව. මට කිව්වෙ ඔෆිස් එකේ ජොබ් එකක් කියල. මගෙත් එක්ක තව එකෙක්ව සිලෙක්ට් කරා. මට ඉතින් ගේන්න ඕනා ඩොකියුමන්ට් සෙට් එකක් දුන්න අරගෙන එන්න...
  14. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    තෑන්ක්ස් මචෝ මේ කරන උදව් වලට. මම ඔයාට PM එකක් දාන්නන්. ඔව් මචෝ අර අප්ඩේට් කරනව කියපු කතාවනන් ඇත්ත තමයි මොකද ගිය අවුරුද්දෙ හැමතිස්සෙම බිත්තර ගඳවල් තෙල් ගඳවල් එනව ඉවරයක් නෑ. තව ගේට්ටුව ඉස්සරහ එක එක ලනු දාල තියෙනව ගොඩක් දවස්වලට.........
  15. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    ආ තව එකක් දැනගන්න ඕන. ඕව එකදිගට මාසගනන් කරනවද මචන් අනිත් මිනිහ ලෙඩවෙනකංම? මොකද දැන් මේ ගඳ එන්න අරගෙන මාස 4ක් විතර වෙනව. ඔය කන්න අප්පිරිය සීන් එකයි තව ඇඟ සීතල කරන සීන් එකයි තව ඇඟට ෆිට් එකක් නැති කේස් එකයි මුලින් තිබුනෙ අපේ තාත්තට. දැන් ඔය ටික මටත් වේගෙන එනව වගේ බන් තේරෙන්නෙ.........
  16. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    ඉතින් මේක උන්ට බලපාන්නෙ නැද්ද බන්? මොකද ඉතින් ඕකෙ තියෙන්නෙ බූත කේස් එකක් නෙමෙයිනෙ ඇත්තටම බැලුවොත්.......
  17. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    දැන් මේකට මොකද කරන්න ඕන මචෝ?? :shocked: :shocked: මේක පොලිසියට ගිහිල්ල විසඳගන්න බැරිද??:(:(
  18. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    එතකොට මේ සැර ගඳ එන එකක් නැද්ද මචෝ??
  19. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    උඹ ඔය මන්තර ගුරුකම් ගැන මොනවද දන්නෙ?? :P
  20. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    Ade owmai mata eka kiyanna amathaka unaa oluwa ridenawa wage confuse wenawa wage seen tiyenawa tamai godak welaawata. Dan umba kiyana widihata mulin owanan wenne passe passe kal yaddi mokada wenne?? :shocked::shocked:

    No contents