1. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    Thanx bro oya wistara walata mamath kalin owa ahala tiyenawa. oya enne aba ata puchchala ena gandada danne naa neda?? ee gandata nikan monawahari kaama piriya aduwena angata ehema amaaruwena seen tiyenawada??
  2. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    Hari etakota suusthi gahanawa kiyanne mokakda siraawatama??
  3. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    suusthi gahanawa kiyanne??
  4. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    උඹට ඉතින් මට වැඩිය අවුල් තියෙනවනෙ....... :P :P
  5. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    අපෝ නෑ බන්. මම මුලින් එහෙම තමයි හිතුවෙ ඒත් දැන් හිතෙනව මේක වෙන සීන් එකක් කියල.......
  6. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    ගඳ එන්නෙ ඒ පැත්තෙන් තමයි මචන්.........:(:(
  7. G.D.1.nirmal

    Help ගුරුකන් කේස් එකක්!!

    ඔය දේවාලවල නිකන් සැර දේවල් එහෙම පුච්චනව වගේ සීන් තියෙනවද මචන්ල? ඒකියන්නෙ උන් ලඟ ඔය කෑම පිරිය එහෙම නැතුවෙලා ඇඟේ ෆිට් ගතිය නැති නැතිකරන්න පුච්චන මොනවහරි ගුරුකන් වගේ සීන් තියෙනවද?? අපේ ගේ එහාපැත්තෙ දේවාලයක් තියෙනව ඒ ගෙදර සෙට් එක අපිත් එක්ක හොඳ නෑ. ඉතින් දැන් මාස දෙකක තුනක විතර ඉඳල මහ සැර ගඳක් එනව...
  8. G.D.1.nirmal

    BREAKING NEWS

    =1951397&hash=3044339d5b4003e325ce410c1b928fdf']Attach files =1951397&hash=3044339d5b4003e325ce410c1b928fdf']
  9. G.D.1.nirmal

    කෙල්ලෙක්ද ඕන ගෙයක්ද??

    මචන්ල හොඳ තට්ටු දෙකේ ගෙයක් තියෙන කොල්ලෙක්ද ගොඩක්ම ආතල් එකේ ඉන්නෙ. නැත්නන් නෝමල් ගෙයක් තියෙන ලස්සන කෙල්ලෙක් ඉන්න එකෙක්ද :P :P ? මම මේ නිකමට අහන්නෙ සරලවම හොඳ ලස්සන ගෙයක්ද හොඳ නැත්නන් ලස්සන කෙල්ලෙක්ද?? හැබැයි දෙකම ඕන කියලනන් කියන්න හදන්න එපා ඔන්න. මම පෝල් එකකුත් දාන්නන්.......:rofl::rofl::rofl::love:
  10. G.D.1.nirmal

    Cabin Crew course

    ඔව් මේක තමයි බන් සීන් එක මෙතන හොඳයිද??
  11. G.D.1.nirmal

    Cabin Crew course

    උස පෙනුම නන් අවුලක් නෑ. සාමාන්යෙන් එහෙම හොඳ පිලිගැනීමක් තියෙන කෝස් මොනවද මචෝ??
  12. G.D.1.nirmal

    Cabin Crew course

    ඔව් බන්.......
  13. G.D.1.nirmal

    Cabin Crew course

    මචන්ල ඔය කැබින් කෲ කෝස් වලට වල ජොබ්ස් දෙනවද? මම ටීවී එකේ දැකල එහෙම ක්ලාස් කරන තැනකට කතාකරල බැලුව. මාස 3යි කිව්ව කෝස් එක 30000කෝස් ෆී එක. බම්බලපිටියෙ MC එක පිටිපස්සෙ building eke කිව්ව ක්ලාස් කරන්නෙ. මේක කරල වැඩක් වෙයිද??
  14. G.D.1.nirmal

    මේ ආන්ඩුවත් ක්‍රැෂ් වෙනවා

    අපිව දැනුවත් කරාට බොහොම ස්තූතියි 😀😀😀
  15. G.D.1.nirmal

    Real accidents in a Sinhala teledrama?

    ඔය නලුව දැනුත් කලාතුරකින් නාට්යක දෙකක ඉන්නව. පුදුමයි කකුල් දෙක කැඩුනෙ නැති එක........ :P :P :yes: :D
  16. G.D.1.nirmal

    කරන්න හොඳ බිස්නස් එකක්!!

    ඒව ඉතින් ලේසි වැඩ නෙමෙයි බන් හිතන තරං........ :P :D :yes:
  17. G.D.1.nirmal

    කරන්න හොඳ බිස්නස් එකක්!!

    එහෙම නෙමෙයි ඉතින් පොඩි අයිඩියා එකක් හරි දෙන්නකො.......
  18. G.D.1.nirmal

    Ordered a Sound Bar sinhalu!

    පුකට මියුසික් දුන්නෑකි හොඳට......... :lol: :lol: :lol:

    No contents