මියන්මාරෙ නෙමෙයි බන් ප්රශ්නෙ පකිස්තානෙ. පකිස්තානෙ කතෝලික ආගම අදහන මිනිස්සු සරණාගතයෝ විදිහට මෙහෙ ඇවිත් ලක්ශ ගණනින් මීගමුව පැත්තෙ පාදිලි ලගෙ රැකවණෙන් පදිංචි උනා. දැන් අපේ දුප්පත් රටට උන්ටත් කන්න බොන්න දෙන්න වෙලා. මේ හේතුව හින්දයි පහුගිය දවස්වල පකිස්තානෙට on arrival වීසා නැති කළේ