1. Gatapolos

    Wilpaththugana Burana Bayyanta

    bayyoyi hambayi okkoma ekai balan giyama. okkoma wahallu. pita atagala balapan konda kiyala ekak thiyenawada kiyala bolage jatiye waradi deta wadiyi kiyanna :lol:
  2. Gatapolos

    මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

    මටත් ඕක දැකලම එපා වෙලා බන් වෙන එකක් දාලා කපපංකෝ කපනවා බන් රෙද්ද :rofl:
  3. Gatapolos

    ෴Nago Nago - Noziya Karomatullo෴

    and i thought she was indian
  4. Gatapolos

    මහින්ද_නොකලදේ_මෛත්‍රී_කරයි

    කූරගලයි විල්පත්තුවයි දෙකම බේරුවා
  5. Gatapolos

    Honda දැන් හදන්නෙම Hybrid නේද ?

    Ayi ban toyota ? bmw ( activehybrid) benz ut dan hitu gala hybrid ewanawa. racing walata ena ewa arenna issarahata okkoma hybrid or EV enne
  6. Gatapolos

    විල්පත්තු

    මෙතන පදිංචි වෙන්න එපා කියලා වනජීවි එකෙන් ගහලා තියෙද්දි කරලා තියෙන වැඩේ
  7. Gatapolos

    විල්පත්තු

    මියන්මාරෙ නෙමෙයි බන් ප්‍රශ්නෙ පකිස්තානෙ. පකිස්තානෙ කතෝලික ආගම අදහන මිනිස්සු සරණාගතයෝ විදිහට මෙහෙ ඇවිත් ලක්ශ ගණනින් මීගමුව පැත්තෙ පාදිලි ලගෙ රැකවණෙන් පදිංචි උනා. දැන් අපේ දුප්පත් රටට උන්ටත් කන්න බොන්න දෙන්න වෙලා. මේ හේතුව හින්දයි පහුගිය දවස්වල පකිස්තානෙට on arrival වීසා නැති කළේ
  8. Gatapolos

    ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

    උන්ව විකුණලාවත් ඡන්ද කීයක් හරි ඔඩොක්කුවට දාගන්න බැරි යෑ
  9. Gatapolos

    Colombo-Western Region Megapolis Plan

    Western Region කිව්වෙ මචන් western province = cmb+gampaha+kalutara :)
  10. Gatapolos

    ගයේෂා අක්කිට සෑහෙන්න රිදිල.

    උගත්ගමක් හැදියාවක් නැති එවුන් දේශපාලනයට ආවම ඕක තමයි වෙන්නෙ.
  11. Gatapolos

    විල්පත්තු

    විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති පරිසර අමාත්‍යංශයේ ලේකම්ට නියෝග කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය කියයි.
  12. Gatapolos

    මහින්ද අගැමැති වෙයිද

    mun ehema kiwwama mata nam bayay. weida danna :/
  13. Gatapolos

    කුරුණෑගල ජන ගඟ | රට බේරාගත් නායකයා වෙනුවෙන&#35

    මහින්දානන්ද, සුදර්මන් රදලියගොඩ, සරන ගුණවර්ධන, දණගස්සන සමග වීරවංශ ගම්මන්පිල ප්‍රසන්න යන දේශප්‍රේමී නායකයොත් ආවා කියපන්
  14. Gatapolos

    කුරුණෑගල ජන ගඟ | රට බේරාගත් නායකයා වෙනුවෙන&#35

    ආ මේ උබ කියන්නෙ රට බේරං ඉට පස්සෙ කාබාසිනියා කරපු නායකය :lol:
  15. Gatapolos

    ආදරය විරහව

    grow up man
  16. Gatapolos

    Colombo-Western Region Megapolis Plan

    කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි බටහිර කළාපීය පුරවරයක් (Western Region Megapolis) පිහිටුවීම සඳහා නව රජය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන 2014 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මේ අතර, පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ...
  17. Gatapolos

    Srilankan Airline නැවතත් අරාබියට විකුණා දමයි.

    වෙන කරන්න දෙයක් නෑ බන්. නැත්තම් අපේ බදු සල්ලි වලින් බිලියන ගාණක් ගෙවන්න වෙන්නෙ
  18. Gatapolos

    tharini paw ban

    ara minihage malli patta podiyi ne ban. oken monawa krannada lol
  19. Gatapolos

    ​Ranil Jayawardena, a Sri Lankan becomes a Member of UK Parliament

    illapiyako ubat :rofl: onna uba path una nam celebrate karanawa api :yes:

    No contents