ගෝඨා ඇතුලු පිරිස තවමත් එලියට බැහැපු නැති අවුලක් තියෙනවා මචෝ. ඒක ඉදිරියේදි කොහොම වෙයිද කියන්න බැහැ! නමුත්, මට පෙනෙන්නේ "වියත් මග" "එලිය" උඹ කියපු "තරුණ සමුලුව" වගේ දේවල් ගෝඨාගේ කැම්පේන් එකේ ග්රවුන්ඩ් වර්ක්ස් හැටියටයි. (ඇත්තටම මිනිහට හදිස්සි වෙන්න හේතුවකුත් නෑ. මොකද, ලොකුම ප්රතිවාදියා වෙච්ච...