තව්හිද්ජමාත් සංවිධානය ගෝඨාභය සමග
තවුහිද් ජමාත් සංවිධානය මීලඟ ජනාධිපවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙනබව එහි නායකයෙක් වෙන මොහොමඩ්සැලේ නැමත්තෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබේ.මේ අනුව පොහොට්ටුව සමග සිටින එකම මුස්ල්ම් සංවිධානය තවුහිද් ජමාත් සංවිධානය පමනි