අලුත විවාහ වූ යුවළකට නවාතැන් දී නිදියහනේ Ş
අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක් ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පානදුර සෝමානන්ද මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය පවසයි.
සැකකරු සමග යුවළ සිටි කාමරයේ දොරට උඩින් සුළං කවුළුව...