A/L මොන හුයන්නක්ද බං.!!
ඈ පකෝ උබ ඔයතරම් ගෑන හිතන්න එපා බන්ග් උබල තාම පොඩි කොල්ලෝ ,තව ජීවිතේ මොකක්ද කියල වත් දන්නේ නෑහෑ, මම දන්න සුපිරි ශල්ය දොස්තර(surgon FRCS MRCP) කෙනෙක් යින්නව ලන්කාවෙ අනෙක් දොස්තරල අත ගහන්න බය ශෙල්යකර්ම මෑන් සුපිරියටම කරල ජිවිත ගොඩදාල තියනව ,එයාA/L හිටන් පාස්වෙලා නෑහෑ නමුත්...