අපෙත් තාත්තා තමා අහන්නේ නැත්තේ බං මදුරුවෝ මරන්න එපා කිව්වම :P:P දන් දෙන වැඩ, පින්කම් අත දිග ඇරලා කරනවා ඒ වුනාට මදුරුවෙක් ඇගේ වැහුවොත් ඉවරයි :(:( කොච්චර කිව්වත් අහන් නෑ. බැන්නට වැඩකුත් නෑ. ගෙදර අනිත් කවුරුවත් මදුරුවෙක්වත් මරන්නේ නෑ. අපේ උන්දැලා මරු මරු වැඩ කරලා තියෙනවා බං :lol::lol: සර්ප කේස් තමා...