1. ironmantoko

    Hot Hashini Withanaarchchi

    meka nam aththai :cool:
  2. ironmantoko

    සිංහල බෞද්ධයනි .....

    අපෙන් පස්සේ එන එවුන්ට ඔය ජාති කැක්කුම් නෑ බන්...ඇපල් ෆෝන් එකයි වයි ෆයි උයි තිබ්බම ජීවිතේම සම්පුර්ණයි කියල හිතන් ඉන්න සමාජයක් ඉස්සරහට එන්නේ ...දැන් බස් එකකට කෝච්චියකට නැගල බලපන්කො කී දෙනෙක් ජනෙලෙකින් එළිය බලන් ඉන්නවද නැත්තන් මනුස්සයෙක් දිහා බලල හිනා වෙනවද කියල..ෆෝන් එක අංක 1 වෙලා හැමතැනම
  3. ironmantoko

    Chainsaw for Hire

    Chainsaw Massacre Sri Lankan edition ?? :shocked:
  4. ironmantoko

    හස්බන්ඩ් දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් - ක&#3538

    දුටුගැමුණු ගේ හොර ෂොට් එකකින් පැවත එන පරම්පරාවක එකෙක් නිසා තම සක්කිලි වෙලා තියෙන්නේ :baffled: ගොන් යක්කු :angry:
  5. ironmantoko

    සුවඳ විලවුන් වර්ග

    Ulric De Varens (UDV) :yes:
  6. ironmantoko

    aluth business ekak

    Jaya wewa bro !! All the very best :yes:
  7. ironmantoko

    Rep Power එක 6යි...

    එළකිරි සහෝ !!!
  8. ironmantoko

    Apple 6s plus eka gatta

    Good choice bro !!
  9. ironmantoko

    උඹලගෙ වාහනේ මොකක්ද?

    Honda Dio - Matte Grey 2016 ;)
  10. ironmantoko

    ස්වර්ණවාහිනියත් ඈවරයි

    අර නමෝ නාරායන වාලම්පූරි පිස්සු යකාව ලොකු කරන්නේ මුන් තමා :baffled:
  11. ironmantoko

    Efficiency Level -> Japan

    ජපනා හපනා කියන්නේ නිකන් ඈ :yes: Tfs !
  12. ironmantoko

    කෙල්ලො ඇන්ඩ් හෝර්මෝන ඇන්ඩ් එක එක ඒවා

    ඔටෝ subscribe වුණා කියහන්කෝ :p Rep ++
  13. ironmantoko

    ආසිරි වනිගරත්න

    ඕකට කියපන් සල්ලි නැතුව වැලේ වැල් නැති එකෙක්ට ඔය ටික කරලා පෙන්නන්න පෝසත් වෙනවද කියල බලන්න..ඌ අර tv එකේ පෙන්නන්නේ හොදට හදල තියෙන ගෙවල් නෙහ් ..ඉතින් අපේ ගොන් හරක් උත් එක හායි කියල ඔළුව උඩින් තියාගන්නවා
  14. ironmantoko

    ආසිරි වනිගරත්න

    ඔය රෙද්දවල් නිසා තමා මේ රට හදන්න බැරි බන්...වැඩක් කරගන්න ඕන වුනාම හරකෙක් පස්සෙන් හරි යයි බන් අපේ එවුන් :oo:
  15. ironmantoko

    සිඳූ නාට්‍යයේ අලුත් කෙල්ල

    හයියෝ කෑෂ් ..සිදු මලී ගේ පුතා බන්..ඌව උස්සල තියෙන්නේ නිධාන case එකකට..උස්සල දැන් ඉන්නේ සෝරත හාමුදුරුවෝ ඉන්න ගමේ..එතනින් තම සෙට් එක සෙට් වෙන්නේ... :yes:
  16. ironmantoko

    ශනුද්රි ඔයා !!!!! Drew baremore

    Tags tika hammeee :lol: :lol: :lol:
  17. ironmantoko

    සැප_කෝච්චි

    සුපිරි මචන්...අපේ ඒවා වල ගිහිල්ල මේවා දැක්කම නිකන් මෙව්වා මෙව්වා වෙනවා අනෙව් :p රෙප් ++
  18. ironmantoko

    **********බිරිඳ සහ බඩුව***********

    මේක තමයි අද ඇත්ත :( සුපිරිම ටෝක් එක :yes: Rep ++
  19. ironmantoko

    අතහැර දැමුවත් ආකර්ෂනීයයි

    The once popular ’Stairway to Heaven’, Oahu, Hawaii Meka nam maxxa ban..gal gahenawa athi uda :yes: Rep++

    No contents