Efficiency Level -> Japan

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,517
    25,311
    113
    Nov. 8 2016 :sorry:
    kjsrHTE.jpg

    Nov. 15 2016 :shocked:
    S3zkxLP.jpg

    https://www.theguardian.com/world/2...-vast-fukuoka-city-sinkhole-repaired-two-days
     
    • Like
    Reactions: chinmak

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    සිරාවටම. මම වැඩ කරන්නෙත් ජපන්නු එක්ක තමා. උන් කියන්නෙ එහෙ එහෙම තමයිලු. දවසින් 2න් රිපෙයා වර්ක් ඩන් ලු. උන් හපන්නු බං. ඒකට අපේ උන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    ඒකට අපේ අය: දක්ෂිණ අධිවේගේ කොක්මාදුව නාය ගිහිපු ටික තවම හදනවා. ජඩපාලකයෝ එන්න කිට්ටුව නේ නාය ගියේ. තවම හදනවා..වැලි ඇටේ ඇටේ අයින් කරත් දැන් හදන්න කාලේ ඇති.

    :rofl::rofl::rofl::rofl:

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,517
    25,311
    113

    ඒකට අපේ අය: දක්ෂිණ අධිවේගේ කොක්මාදුව නාය ගිහිපු ටික තවම හදනවා. ජඩපාලකයෝ එන්න කිට්ටුව නේ නාය ගියේ. තවම හදනවා..වැලි ඇටේ ඇටේ අයින් කරත් දැන් හදන්න කාලේ ඇති.

    :rofl::rofl::rofl::rofl:

    :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,783
    2
    54,433
    113
    හැබෑට ජපන්නුන්ට ස්වාභාවික ආපදා අඩු ස්වාභාවික සම්පත් තියෙන ලංකාව වගේ දූපතක් නම් තිබ්බෙ මේ වෙද්දී කොහොම තියේවිද මේක?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හැබෑට ජපන්නුන්ට ස්වාභාවික ආපදා අඩු ස්වාභාවික සම්පත් තියෙන ලංකාව වගේ දූපතක් නම් තිබ්බෙ මේ වෙද්දී කොහොම තියේවිද මේක?

    bariwela hari world war II eka hitler dinala lankawa japanage kolaniyak wunanam ada lankawe eka kammaliyek na:yes::yes:

    muslim tamil prashnekuth na.
    buddagama aluthen rakinna dagalanna oneth na
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවටම ජපන්නු එක්ක වැඩ කරන්න අපි වගේ උන්ට අමාරුයි...

    මම ජපන් උන්ගේ ප්‍රොජෙක්ට් එකක් කරා...උන් කිව්වොත් ඒ දවසටම උන්ට ඕනේ...අනිත් එක අද දාපු වැඩක් හරි හෝ වැරදි ආයේ හෙට බලන්නේ නැහැ...

    වැරදි අඩු පාඩු හදල ඉතුරු ටිකට ආයේ දවසක් දෙනවා...ඒ දවස වෙද්දී ඒ ටික තියෙන්න ඕනේ..අපේ වගේ ආවට ගියාට අරකෙන් පොඩ්ඩයි..මේකෙන් පොඩ්ඩයි නැහැ...වැඩේ ක්ලීන් එකට උන්ට ඕනේ...ඒ වගේමයි භාගයක් කරද්දී අරක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න කතා නැහැ..

    වැඩේ පටන් ගද්දිම සේරම අකුරුට විස්තර අරව මේවා එවනවා...ඊට පස්සේ දවස් දෙනවා මේ මේ දවසට එවන්න කියල...:yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන් මොනවයින්ද බං පාරවල් හදන්නෙ ? :oo: :oo:
    අපි හොඳට තියෙන පාරකට කොන්ක්‍රීට් දැම්මත් සතියක් විතර වහල තියනවනෙ වේලෙන්න විතරක් :oo: :oo:
    ඉතිං මෙච්චර ගිලාබැස්මක් වෙලා කොන්ක්‍රීට් දාල ගිලාබැස්මට විසඳුම් හොයල ආයෙ පාර හදල තාරත් දාන්න ඔය කාලෙ ඇද්ද ? :eek: :eek:
    මේක edit එකක්ද කොහෙද බං :dull: :dull:
    නැත්තං හැදුව කියල තියෙන්නෙ කැඩෙන්න කලිං පොටෝ එක :dull: :dull:
    ලංකාවට වඩා උන් කාරය්ක්ශම වෙන්න පුලුවන් ඒත් මෙච්චර ? :no: :no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මුන් මොනවයින්ද බං පාරවල් හදන්නෙ ? :oo: :oo:
    අපි හොඳට තියෙන පාරකට කොන්ක්‍රීට් දැම්මත් සතියක් විතර වහල තියනවනෙ වේලෙන්න විතරක් :oo: :oo:
    ඉතිං මෙච්චර ගිලාබැස්මක් වෙලා කොන්ක්‍රීට් දාල ගිලාබැස්මට විසඳුම් හොයල ආයෙ පාර හදල තාරත් දාන්න ඔය කාලෙ ඇද්ද ? :eek: :eek:
    මේක edit එකක්ද කොහෙද බං :dull: :dull:
    නැත්තං හැදුව කියල තියෙන්නෙ කැඩෙන්න කලිං පොටෝ එක :dull: :dull:
    ලංකාවට වඩා උන් කාරය්ක්ශම වෙන්න පුලුවන් ඒත් මෙච්චර ? :no: :no:

    ප්‍රශ්න කරන්න එපා...:no:
    දෙයක් දාල තියෙනවනම් එක බලල ඒ විදිහට සද්ද නැතුව ඉන්න...:growl:
    කියන්න දෙයක් නැත්තම් කට වහගෙන ඉදපන් නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව...:growl::dull::dull:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඒකට අපේ අය: දක්ෂිණ අධිවේගේ කොක්මාදුව නාය ගිහිපු ටික තවම හදනවා. ජඩපාලකයෝ එන්න කිට්ටුව නේ නාය ගියේ. තවම හදනවා..වැලි ඇටේ ඇටේ අයින් කරත් දැන් හදන්න කාලේ ඇති.

    :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රශ්න කරන්න එපා...:no:
    දෙයක් දාල තියෙනවනම් එක බලල ඒ විදිහට සද්ද නැතුව ඉන්න...:growl:
    කියන්න දෙයක් නැත්තම් කට වහගෙන ඉදපන් නොදන්නා ලබ්බවල් කියවන්නේ නැතුව...:growl::dull::dull:

    wtf :eek: :eek: