1. fromhome89

    නීතිමය ප්‍රශ්නයක්.

    online ගෙවන්න බෑ ඇවිල්ලා දෙන්නම් කියලා යන්න...
  2. fromhome89

    Development / Systems Eng .. services පටන් ගත්තා.

    මම මේකෙම එකෙක් ට කරපු project එක free තියාගන්න දුන්නා... පොරට ඕනෑකමක් නෑ වගේ දැනුන නිසා තව project එකක් කරනවා November ඉඳන්.. තාම payment නෑ.. features add කරනවා අයින් කරනවා.. සල්ලි ඕනේ නිසා ඉන්නවා ඒකයි 25% මුලින් ගන්න හිතුවේ
  3. fromhome89

    Development / Systems Eng .. services පටන් ගත්තා.

    job ekath nathi wela inna welawe mehema katha karannna epa ithin :(
  4. fromhome89

    Development / Systems Eng .. services පටන් ගත්තා.

    මම full time මේ වැඩේ කරනවා දැන්. ඕනෑම solution එකක් හදල දෙන්න පුළුවන් bug free. 25% upfront ගන්නවා payment. https://dilshan.net/services/ බලන්න My work https://tharusikuru.lk/ https://officecat.co.uk/
  5. fromhome89

    Guys help me to find this guy.

    Dan number plates nathi nisa hora ekak wenna chance ekakuth tiyenawa... DMT / RMV eke kagen hari help ekak ganna balanna
  6. fromhome89

    අනුරට කඩේ ගිය උන් මේක දැනගෙන ද ගියේ? 😃

    muu dokek neda? moley pukata bahalada mehema katha kiyanne?
  7. fromhome89

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    උඹ තව හොඳයි මම Piano එකක් ගත්ත ... Ikman එකේ විකුණන්න දැම්ම .. කව්රුවත් ගන්නෙත් na https://ikman.lk/en/ad/yamaha-piano-for-sale-for-sale-colombo-13
  8. fromhome89

    උඹලගෙ ගෙවල් වලත් මෙහෙමද

    මටත් එච්චර තමයි ... එත් wife කියන කතාව හරි නිසා දැන් හැදිලා ඉන්නේ (දැන් සල්ලිත් නෑ ඉතින් )
  9. fromhome89

    AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

    මගේ ජොබ් එක ගිය සිකුරාදා නැති උනා මාස 3ක පඩි නම් දුන්නා තාම මොකුත් සෙට් උනේ නෑ
  10. fromhome89

    Child psychatrist help

    mawa balana doc lamay balanne nane
  11. fromhome89

    කොන්ඩෙ පැහෙනවා.. 😭

    කොන සුදු වෙලා නම් STD වගේ
  12. fromhome89

    FIFA World Cup 2026

    ජපානේ හොඳට සෙල්ලම් කළේ first half එකේ විතරයි.. මුළු ටීම් එකම goal එක ගාව මෙලෝ රහක් නෑ France වගේ සෙට් උනානම් ජපන් කනවා හොදි නැතුව
  13. fromhome89

    මොකක්ද මේ සීන් එක

    report ekaka tiyenawa kiwwa lankawe 25% gay or lesbian kiyala... athtada ban meka
  14. fromhome89

    ඇයි මචන්ලා මම දෙයක් මේකේ දැම්මාම මම කතා හදලා ලියනවා කියන්නේ?

    අනේ මහත්තයෝ, මේකේ තව thread කීයක් වැටෙයි ද මේවාට ගියොත් මෙයා
  15. fromhome89

    Petrol Diesel prices reduced

    Ceypetco fuel prices reduced from midnight today. Auto Diesel reduced by Rs. 25 to Rs. 382, Petrol Octane 92 reduced by Rs. 20 to Rs. 414 per litre. No changes in prices of other categories of fuel - Ceypetco- adaderana.lk

    No contents