1. 10ben

    arovin spa

    Bump
  2. 10ben

    මීමුරේ ගිය දිලුෂි 😜

    ඇයි මේ නයිටිය පිටින් ? (2)
  3. 10ben

    පොලිස් කේස්

    වචනෙකින් හරි විස්තරයක් කියලා දැනුවත් කරනවට ගොඩක් තෑන්ක්ස් බං හැමෝටම.🙏 ඒ යන හැම පාරම ඒ මිනිස්සුන්ටත් ගෙවන්න එපැයි බං. ------ Post added on 1677564338 ආතල් එකට නෙවෙයි... තව ආත්ම ගානකට ඇදෙයි.. ------ Post added on 1677564514
  4. 10ben

    අක්කා Over Acting දගලනා 🤣🤣🤣

    "බ්‍රා" වල්තසාර් කෙලී නේද...
  5. 10ben

    අශේන්ගෙ පුකේ බිරියනි කෑවා

    අශේන්ගෙ පුකේ බිරියනි කෑවා ඊයා. ඇයි බං පිගානකට බෙදං කෑවේ නැත්තේ??
  6. 10ben

    පොලිස් කේස්

    තෑන්ක්ස් මචං..❤️
  7. 10ben

    පොලිස් කේස්

    නෑ බං එහෙම උනේ නෑ... හිනා ගියා මටත් 😂😂 ඒ හින්දා දැන් මේක කොහොමටත් අතහරින්නෙ නෑ. ------ Post added on 1677516090
  8. 10ben

    පොලිස් කේස්

    නීතියෙන් කරන්න පුලුවන් දේ විතරයි බං..මට ඌට කරන්න ඕන... පොලීසියෙන් එන්න කියපු හැම වෙලාවකම මං වෙලාවට ගිය එක වැරදිද බං? ------ Post added on 1677514326
  9. 10ben

    පොලිස් කේස්

    අද ලෝයර් එක්ක කතා කරා. නඩුවක් දාන ගමන් ඔය වැඩෙත් කරමු කිව්වා.
  10. 10ben

    පොලිස් කේස්

    ❤️ එහෙම හිතලා පාඩුවේ හිටියා බං. එතකොට ඌ වැඩියි.. පුතාට තාම අවු 8යි. මං විතරයි ඌට. මේ ප්‍රශ්නෙ හින්දම නෙවෙයි කොහොමටත් පුතා හින්දා මග තොට උනත් මං බොහොම පරිස්සමින් ඉවසීමෙන් වැඩ කරන්නේ.. මේ ප්‍රශ්නෙදී පාඩුවේ හිටියොත් ඔලුවට වෙන වෙන දේවල් කරන්න එන්නේ. ඒ හින්දයි නීතියෙන් කරන්න පුලුවන් උපරිම දේ ට්‍රයි...
  11. 10ben

    පොලිස් කේස්

    පොලීසියට බලයක් තිබුනත් නැතත් යන්න ඕන පිලිවෙල ඒකනේ බං.. මුලින්ම මං ඇන්ට්රියක් දාල ඉන්න ඕනනේ..
  12. 10ben

    පොලිස් කේස්

    අද හවස හම්බ උනා.. නඩුවක් ෆයිල් කරනවා...👍
  13. 10ben

    පොලිස් කේස්

    උබ කියලා තියන හැම දේම සම්පූර්ණ ඇත්ත බං... හැබැයි මට ඔය ක්‍රමේ පුරුදු නැහැ.. හරි විදිහට පුලුවන් උපරිම දුර යනවා. අතහරින්නෙනම් නැහැ...
  14. 10ben

    පොලිස් කේස්

    ස්වාධීන පොලිස් කෝ මීසම?
  15. 10ben

    පොලිස් කේස්

    මොකද්ද දැන් මෙතන මම නටලා තියෙන්නෙ? ඉවසලනේ බං තියෙන්නෙ... ඇයි දැන් පරක්කු වැඩියි කියන්නෙ? මොකුත් කරන්න බැරිද?
  16. 10ben

    පොලිස් කේස්

    ඒ මට නෙවෙයි බං... සරණාගත කේස් එකක්.. ඒක තමයි දැන් කරන්න වෙන්නෙ ------ Post added on 1677496908
  17. 10ben

    පොලිස් කේස්

    ගෑනිනං නෑ.. පොඩි පුතා විතරයි බං.. ප්‍රශ්න වලට පැටලෙන්නෙ නෑ කිව්වෙ පුතා හින්දා තමයි.
  18. 10ben

    පොලිස් කේස්

    ගත්තා බං.. ගිය හැම පාරම ඇන්ට්රිය දාපු කොලේ පිටිපස්සෙ දිනෙයි වෙලාවයි මම කියලම ලියවල අත්සන් කරන් ආවේ.
  19. 10ben

    පොලිස් කේස්

    මොකටද බං එහෙම.. ඒක නෙවෙයිනෙ ක්‍රමේ. මුලින්ම මට ඕන උනෙත් පොලීසියට ගෙනත් අවවාද කරලා ඉවරයක් කරන්න. දැන් එහෙම හිතෙන්නෙ නෑ. මානව හිමිකම්, පොලිස් කොමිසන් උනත් යනවා.. ------ Post added on 1677496170

    No contents