මම ඉල්ලනව කිව්වෙ විහිළුවට බං.. උඹ කියන එකේ ලොකු ඇත්තක් තියෙනව.. මම දන්න තරමින් PR දාල යන එකනං හීනයක් උන්ට.. මේක 100% ඇත්ත බං.. මට ඇති දෙයක් නැහැ මේකෙන්. මම මේක වැරදියි කියල මූනටම කිව්ව උන්ට. ඒ කියලත් කාලයක් කතා කරා.. විස්තර කිව්වා.. පස්සෙ ටික ටික කතාව අඩු උනා.. හැබැයි එක දෙයක් දන්නවා.. උන්...