දැන්නේ මේක දැක්කේ :sorry:
ගයියා 10000 ක් ගහල නේද :shocked:
මගේ උණුසුම් සුභ පැතුම් සහෝ :D
කෙටි කාලයක් තුල එළකිරියේ හොඳ තැනකට එන්න ලැබුන නිසා තමයි ඔයාට නැගී එන සාමාජිකයා සම්මානය ලබාගන්න පුළුවන් උනේ. :yes:
තවදුරටත් හොඳ ගමනක් යන්න ඔයාට හදවතින්ම සුභ පතනවා...!!! :D:D