එහෙම එකක් නෑ. maths,bio, commerce ඔක්කොම 1stඑකේ ගන්නවා.වෙනස් camp වලට .:yes::yes: 90% විතර island rank - distric rank පිළිවෙලට ගන්නේ .10% විතර ඔය ක්‍රමයෙන් හැලෙනවා :dull::dull:.මටයි තව එකෙකුටයි ගිය සැරේ ඔය ටොපිය සෙට් වුනා.:growl::growl:. මට වඩා rank එක අඩු("වැඩි" ) එවුන් ට කලින් යන්න සෙට් වුන...