::- බයිසිකල් රේස් එකක් දිනන ආකාරය -::
පසුගිය දිනක ලොව ප්‍රසිද්ධම බයිසිකල් ධාවන තරඟය වන Tour De France හි එක් අදියරක් ඉතාමත් උද්වේගකර අන්දමින් නිමාවට පත්වූවා. එය අවසන් උනු ආකාරය, වෘත්තීය මට්ටමේ ධාවකයන් තාරඟ වදින අයුරු, ඔවුන්ගේ තාක්ෂණය හා කණ්ඩායම් හැඟීම මොනවට පැහැදිලි කල අවස්ථාවක් වෙනවා. මේ...