paypal සල්ලි අතට ගමු..
ඔන්න කලෙකට පස්සෙ ආපහු පොස්ට් එකක් දාන්න හිතුනා..මම අද කියලා දෙන්න යන්නෙ පේපෑල් සල්ලි අතට ගන්නෙ කොහොමද කියලා...වෑඩේ හොදයි නේද..? :P:D:D
කට්ටියට සතුටු ඈති නේද...?:P:rofl:
හෑබෑයි පුතො මම මේක තාම පරික්ශා කලේ නම් නෑහෑ..ඒක නිසා මට බනිනවා එහෙම නෙවෙයි ඔන්න....:P
හරි අපි වෑඩේට...