උබ මේක මඩට දැම්මට මේකේ හිතන්න දෙයක් තියනව.
මස් කන අය පෝය දවසට මස් කන්න උයන්න බයයි, අනිත් දවස් වලට කනව, පෝය දවසට විතරයි බුදුහාමුදුරුවෝ දකින්නේ. :lol:
කට්ටිය මේකට කියන්නේ හොදයි නේ එක දවසක් හරි වැලකිලා ඉන්න එක ඒකෙන් සත්තු මැරෙන එක අඩු වෙනව නේ කියල.. ඒත් පෝය දවසට මස් මාලු කන්නේ නැති අය එදාටවත්...