මට උනා පට්ට සීන් එකක්. යාලුවෙක් එක්ක ගියා කොලඹ, බෞද්ධාලෝක මාවතට වැටෙන වටරවුම තියෙන්නේ , එතනදී අරූ කලර් ලයිට් බලන්නේ නැතුව ගොනා වගේ දැම්ම නේ, පොලිස් කාරය වඩාගෙන ගත්තේ අපිව, :lol::lol:
මට අරූ එක්ක පට්ට මල. පස්සේ ඔන්න පොලිස් කාරය තරුන පොරක්, දෙන්නෙක් හිටිය, දඩ කොලේ ලියනව. අරූට කියන්න දේකුත් නෑ ...