කව්ද බන් පත්තරේ බැලුවත් ඕව ගණන් ගන්නේ :lol::lol:.අපිත් ඔය මගුලේ නම දන්නේ යාලුවෝ කියල තියෙන නිසයි . ඕවගේ ඉන්න එවුන්ගේ වැඩ කිඩ අපි දන්නවා .අපිත් හිටපු එවුන් කියල තියනවනේ වෙන දේවල් :rofl::rofl:. A/L වලින් Enginnering, medicine යන්න ලකුණු පොඩ්ඩක් මදි වෙච්ච එවුන් සිරා එවුන් එකෙක් දෙන්නෙක් ඕවගේ හොදට...