මම නම ඔය මොනවත් app පාවිච්චි කරන්නේ නැහැ .ඒවා background එකේ run වෙනකොට තවත් battery බහින එක වෙන්නේ .
පුලවන් තරම් live wallpapers පාවිච්චි කරන්න එපා . :no:
touch Vibrate Feed back off කරලා තියන්න .බොරු සෝබන නේ :frown:
phone එකේම එන brightness settings- Automatic දාල තියන්න (dont use...