system Update available කියල notification එකෙක් එන්නේ නැද්ද internet connect වුනාම ?:nerd::nerd:
එහෙම එන්නේ නැත්තං phone එකට official (sony timescape) update එක ඇවිත් නැහැ හරි phone එක support නැහැ හරි වෙන්න පුළුවන් ... stock jellybean 4.2 නම් root කරලා දාගන්න පුළුවන් ...but official එක වගේ...