මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා
හිත තාම දන්නවා මං වැරදි නෑ කියා
ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා
දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා
ඒ කී කතා පිළිගන්න උනු නිසා
ඔබ මා හැර ගියා..
ඔබ මා හැර ගියා..
ඔබට මා කී කතා පිළිගන්න බැරි නිසා
ඔබ මා හැර ගියා..
ඔබ මා හැර ගියා..
ඇස් තාම රිදෙනවා මග බලන් උන්...